පාඨාංක වගුගත කිරීම.
 

ඔබ විසින් ඉහත පරීක්ෂණයේදී ලබාගත් පාඨාංක ලබාගත් පාඨාංක පහත දැක්වෙන ලෙස වගුවක සටහන් කර ගන්න.

                  












  කාලය (මිනිත්තු)

   රත්වන විට උෂ්ණත්වයවෙනස්වී
(සෙල්සියස් අංශක)


  කාලය (මිනිත්තු)




සිසිල් වන විට උෂ්ණත්වය
වෙනස්වීම


(සෙල්සියස් අංශක)










 
 



     0
     2
     4


















  ඉටි  ජලය නයිට්‍රජන් ඩයොක්සයිඩ්
     
     
     













 
 



     0
     2
     4



















  ඉටි
 ජලය  නයිට්‍රජන් ඩයොක්සයිඩ්
     
     
     

                        

 තාපය ලබා දුන් විට හා තාපය ඉවත් කළ විටත් ලබාගත් පාඨාංක අනුව කුමක් කිව හැකිද?.

 තාපය ලැබෙන විට ඝන හා ද්‍රව,වායුවල උෂ්ණත්වය ඉහල යයි. තාපය ඉවත් කළ විට උෂ්ණත්වය පහළ බසී.

(c) Shilpa Sayura Foundation 2006-2017