පරීක්ෂණය
 

රූපයේ දැක්වෙන ලෙස ඇබ හරහා උෂ්ණත්වමානය බැඟින් රඳවා ගන්න.



 

 

 

 

 

 

 

දැන් ඒවායේ ආරම්භයේදී තිබෙන උෂ්ණත්වය මැන ගන්න.
 
පසුව කුප්පි 3, රූපයේ දක්වා ඇති ආකාරයට උනු ජලය දමාගත් බඳුන තුළ තබා

මිනිත්තු 2 න් 2 ට උෂ්ණත්වය මැන ගන්න.

 


 

 

 

 

 

 

 

 

 

ඉන් පසු පාඨාංක කිහිපයක් ගත් පසුව බෝතල් උණු ජල බඳුනෙන් ඉවතට ගෙන සිසිල් වෙන්න තබන්න. මිනිත්තු 2 න් 2ට ලබා ගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017