දැන් අපි විවිධ ද්‍රව්‍යය වලට උෂ්ණත්වය සැපයූ විට කුමක් සිදුවේදැයි පරීක්ෂා කර බලමු.
මෙම ක්‍රියාකරකම සඳහා අවශ්‍ය ද්‍රව්‍යන් සපයා ගනිමු. ඒවානම්,
1. ඉටි කැබලි කිහිපයක්.
2. ජලය.
3. නයිට්‍රජන්ඩයොක්සයිඩ් වායුව හෝ කාබන්ඩයොක්සයිඩ් වායුව නැතිනම් සාමාන්‍ය වාතය.
4. උෂ්ණත්වමාන 3 ක්.
5. කැකෑරුම් නලයක්.
6. ඇබ සහිත සාමාන්‍ය වීදුරු බෝතල් 3 ක්.
7. උණු ජලය සහිත පළල් බදුනක්.
8. ලොකු බීකරයක්.
කැකෑරුම් නලයකට ඉටි කැබලි දමා රත්කර ගන්න. රත්කර ද්‍රවයක් වූ පසුව එය එක් බෝතලයකට පුරවාගෙන එක් උෂ්ණත්වමානයක් ඉටි ද්‍රවය අතර තබා සිසිල් වන්නට හරින්න.
තවත් එක් බෝතලයකට ජලය පුරවා අනෙක් බෝතලයට වායුව පුරවා ගන්න. රූපයේ දැක්වෙන ලෙස ඇබ හරහා උෂ්ණත්වමානය බැඟින් රඳවා ගන්න.
දැන් ඒවායේ ආරම්භයේදී තිබෙන උෂ්ණත්වය මැන ගන්න.
පසුව කුප්පි 3, රූපයේ දක්වා ඇති ආකාරයට උනු ජලය දමාගත් බඳුන තුළ තබා

මිනිත්තු 2 න් 2 ට උෂ්ණත්වය මැන ගන්න.