වායු
ඝන, ද්‍රව, හා වායු වල ලක්ෂණ සම්බන්ධව අප ඉහත කරන ලද සියළුම පරීක්ෂණ වල නිඟමනයන් පහත වගුවේ දැක්වේ.
ඝන
ද්‍රව
තද ගතියකින් යුක්ත වේ.
තද ගතියකින් තොරය.
තද ගතියකින් තොරය.
නිශ්චිත හැඩයක් ඇත.
නිශ්චිත වූ හැඩයක් නැත.
නිශ්චිත වූ හැඩයක් නැත.
නිශ්චිත පරිමාවකින් යුක්ත වේ.
නිශ්චිත වූ පරිමාවක් ඇත.
අඩංගු අවකාශයේ මුළු පරිමාවම ගනී.
ගලා යාමට නොහැකිය.
(පැතිර යාමේ හැකියාවක් නැත)
ගලායාමට හැකිය. (පැතිර යයි.)
ගලායාමට හැකි වේ.
සම්පීඩනය කිරීම අපහසුය.
සම්පීඩනය කිරීම අපහසුය.
සම්පීඩනය කිරීම පහසුවේ.