ද්‍රව වල ගුණ පරීක්ෂා කිරීම
 

මේ සදහා ඔබ එකලස් කර ගත් ද්‍රව එකින එක මෙම විවිධ හැඩති භාජන තුලට දමා එම ද්‍රව වල හැඩය, පැතිරීම, හැඩය යන ලක්ෂණ නිරීක්ෂණය කරන්න.

 

එවිට ද්‍රව ද්‍රව්‍යය ඝන ද්‍රව්‍යය ලෙස නොව භාජන තුලදී පැතිරීයන , විවිධ භාජන වලදී එම භාජන වල හැඩය ගන්නා විවිධ ලක්ෂණ වලින් යුක්ත වන බව ඔබට පෙනෙනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017