ඝන ද්‍රව්‍යය වල ගුණ පරීක්ෂා කිරීම
 

දැන් ඔබ එකලස් කර ගත් ඝන ද්‍රව්‍යය එකින් එක මෙම විවිධ හැඩති භාජන තුලට දමා එම ඝන ද්‍රව්‍යය වල හැඩය නිරීක්ෂණය කරන්න.

 

එවිට ඔබට ඝන ද්‍රව්‍යය වල හැඩය නොවෙනස්ව පවතින බව පෙනෙනු ඇත.

 

එනම් ඝන ද්‍රව්‍යය වලට නියමිත හැඩයකින් යුක්ත වන බව ඔබට පෙනෙනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017