වායුවක අංශු හැසිරෙන ආකාරය
වායුවක අංශුවල චලනය වේගයෙන් සැම දිශාවකටම ගමන් කරයි.
අංශු අතර පිහිටීම ඝන, ද්‍රව, වලට සාපේක්ෂව වායුවක වැඩි ඉඩක් ගනී.
අංශු චලනය වන වේගය ඉතාමත් වැඩිය.
අංශු වෙන් වෙන්ව පිහිටන අතර නිදහසේ ගමන් කරයි.
වායූ අංශු ඒවා අඩංගු භාජනය සම්පූර්ණයෙන් පිරී ඇත.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017