ද්‍රවයක අංශු හැසිරෙන ආකාරය
ද්‍රවයක අංශු නිදහසේ චලනය වේ
මෙහි අංශු අතර ඇති ඉඩ ප්‍රමාණය ඝනයකට වඩා වැඩිය.
අංශුවල චලන වේගයද ඝනයකට වඩා වැඩිය.
අංශු එක මත එක චලනය වේ. චලනය වේගය වැඩි බැවින් පැතිරයාමේ හැකියාවක් ඇත.
ද්‍රවයකට තාපය සැපයූ විට අංශුවල චලන ඉතාමත් වේගවත් ලෙස සිදුවේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017