ඝනයක අංශුවල හැසිරීම.
ඝනයක අංශු කම්පන චලිත දක්වය
අංශු තදින් ඇහිරී ඇත.
කම්පන චලිත දක්වයි.
ඝනයකට තාපය සැපයූ විට අංශු අතර පරතරය වැඩිවේ, ඝනයක් රත් කිරීමේදී ප්‍රසාරණය වන්නේ මෙම හේතුව නිසායි. රත් කිරීමේදී අංශුවල කම්පන චලිතද වේගයෙන් සිදුවේ.
ඝනයක අංශුවල හැසිරීම.