සාමාන්‍ය ජිවිතයේ පැවතීම් ඒ ආකාරයෙන්ම අනුකරණය කිරමකින් තොරව කිසියම් ශෛලියකින් ඉදිරිපක් කිරම ශෛලීය ගත නාට්‍යයෙන් සිදුකෙරේ. එම නාට්‍ය තුළ චරිත හසුරුවන්නේ කිසියම් තාලයක්, රිද්මයක්, පදනම් කොටගෙනය. දෙබස් උච්චාරණය ද සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් වූ රිද්මයානුකූල ලක්‌ෂණ පෙන්නුම් කරයි.
මහාචාර්ය එදිරිවර සරච්චන්ද්‍රගේ "මනමෙ" "සිංහ බාහු", "එලොව ගිහින් මෙලොව ආවා" "ලෝමහංස" "හස්‌ති කාන්ත මන්තරේ".
දයානන්ද ගුණවර්ධනගේ "නරිබෑනා", "මධුර ජවනිකා", හෙන්රි ජයසේන ගේ "කුවේණි " ,හුණුවටයේ කතාව වැනි නාට්‍ය ශෛලීය ගත සම්ප්‍රදායෙන් නිර්මාණය වූ නාට්‍යන් සඳහා හොඳම උදාහරණ වේ.