සාමාන්‍ය ජීවිතයේ පැවතීම් ඒ ආකාරයෙන්ම අනුකරණය කරමින් නිර්මාණය කරනු ලබන නාට්‍ය තාත්වික නාට්‍ය ලෙස හැඳින්වේ. මෙහිදී වාචික අභිනය, ආංගික, අභිනය, සාත්වික අභිනය අහාර්ය අභිනය යන අභිනයන් හතරම යොදා ගැනේ.
නමුත් එකී අභිනයන් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ වාචික අභිනයයි. ආර්. ආර්. සමරකොන් ගේ "කැළණි පාලම" සයිමන් නවගත්ගේගමගේ "සුභ-යස" සුගතපාල ද සිල්වාගේ "බෝඩින්කාරයෝ", "තට්‌ටු ගෙවල්" සහ "දුන්න දුනු ගමුවේ" ජයලත් මනෝරත්නගේ "තලමල පිපිලා" වඩාත් ජනප්‍රිය වූ තාත්වික නාට්‍ය කිහිපයකි.