භාරතමුනිගේ නාට්‍ය ශාස්‌ත්‍රය නැමැති ග්‍රන්ථයේ විස්‌තර කර ඇති ආකාරයට විවිධ භාවයන්ගෙන් සහ විවිධ විස්‌තර කථනයන්ගෙන් යුක්‌තව ලෝකයේ පැවතීම් අනුකරණය කිරීම නාට්‍යයයි. නාට්‍යයේ මූල බීජය අනුකරණ තුළින් බිහි වූ බව ඒ පිළිබඳව තොරතුරු සොයන බොහෝ විද්වතුන්ගේ ද අදහස වී තිබේ. අනුකරණ යනු කිසියම් සිද්ධියක්, අවස්‌ථාවක් හෝ චරිතයක් ප්‍රති නිර්මාණය කිරීමයි. කෝලම්, සොකරි වැනි ගැමි නාටක මෙකී අනුකරණ ක්‍රියාවලියේ එක් ප්‍රතිඵලයකි. පසු කාලීනව නාඩගම් හා නූර්ති වැනි නාට්‍ය ජනතාව අතරේ ජනප්‍රිය වන්නට විය.
නාට්‍ය නිර්මාණයේ දී යෙදෙන විවිධ නාට්‍ය ශිල්පීන් තම තමන්ගේ නාට්‍ය නිෂ්පාදනය විවිධ මුහුණුවරින් හඳුන්වා දෙන්නට උත්සහ කිරමේ ප්‍රතිඵලයක් වශයෙන් අද්‍යතනයේ දී එකිනෙකට යම් යම් ආකාරයෙන් වෙනස් වූ නාට්‍ය ශෛලීන් ගණනාවක් ම ව්‍යාවහරයට පැමිණ ඇත. තාත්වික නාට්‍ය, ශෛලීන් ගණනාවක් ම ව්‍යවහාරයට පැමිණ ඇත. තාත්වික නාට්‍ය, ශෛලී ගත නාට්‍ය, ඔපෙරා, ඉඟිනළු, නෘත නාටක, මුද්‍රා නාටක, වීදී නාටක යනු එකී ශෛලීන්ගෙන් කිහිපයකි.