සතර අභිනය හැදින්වීම
  "අභිනය" යන පදයෙහි සරළ අදහස "ප්‍රකාශනය" යන්නයි. ඉදිරිපත් කිරීම නැතහොත් දැක්‌වම යන අර්ථය ද මෙයින් කියැවේ. "භරතමුනි" ගේ "නාට්‍ය ශාස්‌ත්‍රයෙහි" අභිනය සිව් වැදෑරුම් ලෙස දක්‌වා ඇත.
 
 * වාචික අභිනය
 * ආංගික අභිනය
 * සාත්වික අභිනය
 * ආහාර්ය අභිනය
 
 යනු ඒ කොටස්‌ හතරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017