සිංහලයේ ස්‌වර 18 කි.
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ ඖ සෘ සෲ ඏ ඐ
ඖ අවු ලෙසද (ඖෂධ)
සෘ සෲ යන අකුරු රි රී ලෙසද (ඍග් වේදය, වසන්ත සෘතුව)
ඏ ඐ යන අකුරු එලු එලූ ලෙසද ශබ්ධ වේ
අ ඇ ඉ උ එ ඔ සෘ යන්න ත්‍රස්‌ත ස්‌වර හෙවත් එක මාත්‍රාවකින් යුත්
එනම් ලඝූ හෙවත් කෙටි ස්‌වර වේ.
ආ ඈ ඊ ඌ ඒ ඕ ඖ සෲ යන දීර්ඝ ස්‌වර එක මාත්‍රාවකට වඩා කාලයකින් ශබ්ද වේ
එනිසා ගුරු හෙවත් දිගු ස්‌වර වේ.
එ, ඓ, ඔ, ඖ ස්‌වර දෙකක් සංයෝගයෙන් සැදෙත්.
එ=අ+ඉ
ඓ=අ+අ+ඉ
ඔ=අ+උ
ඖ=අ+අ+උ
සඤ්ඤක අක්‍ෂර
නාසික හෙවත් නාසයෙන් හඬ මතුවන සේ කියවෙන ශබ්ද සඤ්ඤක නම් වෙයි.
සිංහල භශාවේ නාසික අක්‍ෂර පහකි.
ඒවා ඟ ඬ ඳ ඹ ජ නම් වේ.
ඟ -> ගඟ , සුළඟ, අඟන, රඟන, ඟද, ළඟදීම, බඳ
ඬ -> කරඬුව, හඬ, අඬුව
ඳ -> සුවඳ, හඳ, ළිඳ, නිබඳ, අඳන, අඳුන
ඹ -> අඹ, විලුඹ, බඹය, පෙලඹවීම
ජ -> ඉජුඃ
තවත් මෙවන් වදන් සොයා ලියන්න.