ගණ, ද්‍රව, වායු හා අංශු පිහිටීම
 

අප ජීවත් වන පරිසරයේ එදිනෙදා අප දකින, භාවිතා කරන ,ඇද පැලදගෙන සිටින, කන බොන  සියලූම දේ ඝන, ද්‍රව, වායු ලෙස ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැක.


ඝන, ද්‍රව, වායු ඉතා කුඩා අංශු වලින් සෑදී ඇත.


විද්‍යාඥයින් විසින් මේවාගේ හැසිරීම් රටා, රසායනික සංයුතීන්, භෞති ගුණාංග, විවිධ ප්‍රථික්‍රියාවන් වෙන වෙනම ඉතා පුළුල් ලෙස අධ්‍යනය කර  ඉතා වැදගත් කරැණු රාශියක් සොයාගෙන ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017