ද්‍රව්‍ය පවතින අවස්ථා හැඳින්වීම
 


ද්‍රව්‍ය පවතින අවස්ථා පහත දැක්වෙන මාතෘකා යටතේ විමසා බලමු.
 

1). ගණ, ද්‍රව, වායු හා අංශු පිහිටීම.
2). දැඩිබව, හැඩය, පරිමාව, පැතිරයාමේ හා සම්පීඩන හැකියාව.
3). ඉටි කැබැල්ලක් රත් කිරීම පරීක්‍ෂණය.
4). විවිධ ද්‍රව්‍ය යොදාගෙන උශ්ණත්ව පරීක්‍ෂනයන්.
5). රත්කිරීම හා පරිමාව වෙනස්වීම හා ප්‍රසාරණය උදාහරණ.
6). හුමාල තල බඹරයක් සෑදීම.

(c) Shilpa Sayura Foundation 2006-2017