වාක්‍ය සංයෝජන නිපාත
 

යි - "මම මහනුවර යමි" යි ඔහු කීවේය.
නම් - ඔබ නො ඒ නම් මා යමි.
ද - පෘතුගීසින් ද ලන්දේසීන් ද ඉංග්‍රීසීන් ද මහනුවර ආක්‍රමණය කලහ.

(c) Shilpa Sayura Foundation 2006-2017