විදුලි කෙටීම.
 

විදුලි කෙටීමක් සිදු වන්නේ ධන ලෙස ආරෝපිත වළාකුලක් හා සෘණ ලෙස ආරෝපිත වළාකුලක් එකිනෙකට ආසන්නව ගමන් කිරීමේදී අකුණු (විද්‍යුත් ආරෝපණ) එක් වළාකුළක සිට තවත් වළාකුලකට පැනීමයි.


පහත ඇති රූප සටහනේ එය දක්වා ඇත.

 

 

 

(c) Shilpa Sayura Foundation 2006-2017