වළාකුළු වල ඇත්තේ ඉතා සියුම් ජල බිංදුය.
වළාකුළු ඇතුලත සියුම් ජල බිංදු ගමන් කරන අතර ජල බිංදු හා වායූධාරා එකට ඇතිල්ලීමෙන් විද්‍යුත් ආරෝපණ හට ගනී.
ධන ආරෝපණ වළාකුලක ඉහල කොටසේ ඇතිවන අතර සෘණ ආරෝපණ වළාකුළක පහළ කොටසේ එක් රැස් වේ.
ධන ආරෝපණ වළාකුලක ඉහල කොටසේ ඇතිවන අතර සෘණ ආරෝපණ වළාකුළක පහළ කොටසේ එක් රැස් වේ.
මෙම ආරෝපණ නිසා ඇතිවන වෝටීයතාවය වෝල්ට් මිලියන 100 ක් පමණ වේ.
(නිවසක විදුලි පරිපථයක වෝල්ටීයතාවය වෝල්ට් 230 ක් වේ.)