මෙය භාවිතයට ගන්නේ ජායාරූප ගන්නා අවස්ථාවක දී ක්ෂණික ආලෝකයක් විහිදුවීම සඳහාය.
මෙමඟින් ඉතා විශාල හා සැර ආලෝක ධාරාවක් එකවර නිදහස් කරයි.
මෙසේ විශාල හා සැර ආලෝකයක් විහිදුවනු ලබන්නේ බැටරියෙන් ලබා ගන්නා විද්‍යුත් ආරෝපණ ධාරිත්‍රකයක් තුල එක්රැස් කර තබාගෙන විශාල ධාරාවක් එකවැර මුදාහැරීම මඟිනි.
එබැවින් මෙහිදීද භාවිතා කරන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ සංසිද්ධිය බව ඔබට පැහැදිලිය.