වර්තමානයේ මිනිසාට ලේඛනවල ජායාපිටපත් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.
එම යත්රයේ ක්‍රියාකාරිත්වය
පළමුව මෙම යන්ත්‍රයේ තිබෙන බෙරය (Drum) භ්‍රමණය වන විට, පිටපත් කළ යුතු ලිපියේ ජායා පිටපතක් එහි ස්ථ්ති විද්‍යුත් ආරෝපණ ලෙස තැම්පත් වේ.
බෙරය දෙවන වර භ්‍රමණය වීමේදී ජායා පිටපත කඩදාසියක මුද්‍රණය වේ.
එලෙස මුද්‍රණය කිරීමට යොදා ගන්නා කළුපාට කුඩු වර්ගය ස්ථ්ති විද්‍යුත් ආරෝපණ මඟින් බෙරයට ආකර්ෂණය වේ.