ස්ථිති විද්යුත් ආරෝපණය භාවිතා වන උපකරණ
 

ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වන්නේ කෙසේද?

මෙහි ඇත්තේ කුමන ආකාරයේ හැසිරීම් රටාවක්ද?

මෙමඟින් කුමන ආකාරයේ ප්‍රයෝජන ගත හැකිද? යන්න විද්‍යඥයින් සොයාගතේය.


ඉන් පසු විද්‍යඥයින් විසින් විවිධ යන්ත්‍ර නිපදවා ඒවා මිනිසුන්ගේ ප්‍රයෝජනය සදහා හදුන්වා දෙන ලදී.

අප වර්තමානයේ භාවිතා කරණ මුද්‍රණ යන්ත්‍ර,  

විවිධ තීන්ත ආලේපන යන්ත්‍ර

ඡායාරූප ගන්නා අවස්ථා වලදී භාවිතා කරන සැණෙලි තුවක්කු වැනි උපකරණ ස්ථිති විද්‍යුත් ආරෝපණ සංසිද්ධ්ය භාවිතයෙන් විද්‍යඥයින් විසින් අපට හදුන්වා දුන් යන්ත්‍ර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017