ධාරිත්‍රකය නම් උපාංගය මඟින් විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීමට හැකිය.
පහත දක්වා ඇත්තේ වර්තමානයේ භාවිතා කරන විවිධ ධාරිත්‍රක කීපයකි.
එහි මැද තිබෙන්නේ සන්නායක තහඩු දෙකක් යෙදු පරිවාරක තහඩුවකි.
තහඩුවෙහි වර්ගඵලය වැඩි කළ විට, ගබඩා කළ හැකි ආරෝපණ ප්‍රමාණය ද වැඩිය.
වර්තමානයේ මේ සඳහා ඇලුමිනියම් තහඩු දෙකක් මැදට කඩදාසි තීරුවක් යොදා එම තීරු තුනම රෝල් කර සිලින්ඩරාකාර ධාරිත්‍රකයක් සාදා භාවිතා කරයි.
විම්ස්හර්ස්ට් යන්ත්‍රය මඟින් ධාරිත්‍රකයක් ආරෝපණය කරණ අයුරැ පහත රූපය මඟින් දැකිය හැක.