ගෙල කපොල්ල
ගෙල කපොල්ල
වැඩි උන්නතාංශයක ඇති කදු මුදුන් දෙකක අතර පිහිටි පහත් ප්රදේශය ගෙල කපොල්ල වේ. දුර්ගයෙන් වෙන් කොට හදුනා ගැනීමේදී කදු වැටි දෙපස සමෝච්ච රේඛා පහත් ප්රදේශයට නැඹුරු නොවීම සැලකිල්ලට ගන්න.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017