දුර්ගය / කපොල්ල
 

දුර්ගය / කපොල්ල

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


කදුවැටියක කදු මුදුන් දෙකක අතර ඇති පහත් බිම දුර්ගය වේ. උසින් වැඩි ප්‍රදේශයක මෙවැනි ලකෂණය දුර්ගය ලෙසද, උසින් අඩු ප්‍රදේශයක නම් කපොල්ල ලෙසද හදුන්වයි. දුර්ගයක ඉතා පටු වන අතර කපොල්ලක පළලින් වැඩිය.

(c) Shilpa Sayura Foundation 2006-2017