ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයක ආකෘතියක් සෑදීම
 

ප්‍රථමයෙන් පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සපයාගන්න.


 

1. තඹ කම්බිදඟරයක් හා කම්බි දණ්ඩක් (20cm පමණ).

 



 

 

 

 

 

 

 

 

 

 

 


2. මූඩිය සහිත ප්ලාස්ටික් භාජනයක්.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


3. ඉතා තුනී ඇලුමිනියම් පත්‍ර කැබැල්ලක් යන මේවා සපයා ගන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සපයාගත් මෙම උපකරණ පහත  දැක්වෙන රෑපයේ ආකාරයට, තඹ කම්බිය නවා එහි පහළ කෙලවරේ ඇලුමිනියම් පත්‍ර කැබැල්ල දෙකකට නවා රඳවන්න.


 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉන්පසු පහත රූපයේ ආකාරයට ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයක නිමකරවා ගන්න.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දැන් ආරෝපිත දණ්ඩක් මෙහි ලෝහ තැටියට අනුරූප කම්බි දඟරය වැනි කොටසට ළං කර බලන්න.
එවිට කුමක් වේදැයි නිරීක්ෂණය කරන්න.

 

(c) Shilpa Sayura Foundation 2006-2017