තැනිතලාව

භුමියේ විශාල ප්‍රදේශයක සාමාන්‍යයෙන් එක සමාන උසකින් තිබීම තැනිතලාව වේ. මෙහිදී සමෝච්ච රේඛා දෙකක අතර පරතරය ඉතාමත් ඈත්ව දක්‌නට ලැබේ.
ශිල්ප 64