යමහල් කන්ද
යමහල් කන්ද
කන්දක ඉහළට යනවිට බෑවුමේ උස වැඩි වී නැවත අඩුවන ලකෂණයක යමහල් කන්ද ලෙස හදුන්වයි. සමෝච්ච රේඛා අනුව හදුනාගැනීමේ දී භුමියේ උස සැලකිල්ලට ගන්න.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017