අවධාරණ වාචික නිපාත
 

අවධාරණ වාචික නිපාත
නම් - දියත නම් ලෝකයයි.
කෙසේද - ඒ කෙසේද යත්.
වනාහී- මැතිවරණයක්‌ වනාහී කලහ සමයකි.
වූකලී- මීයා වූකලී හානිකර සතෙකි.
ම- කරුණාකර ඔබ ම පැමිණ යන්න.
ද - කමලා ද සමන් ද ආහ.

(c) Shilpa Sayura Foundation 2006-2017