හුදකලා / ශේෂ කන්ද
හුදකලා / ශේෂ කන්ද
අවට ප්රදේශය ඛාදනයට ලක්වීම නිසා ශේෂ වී ඇති තද පාෂාණයකින් සමන්විත උස භුමිය හුදකලා කන්ද වේ. ප්රධාන කදුකරයෙන් ඉවත්ව තනි කදු මුදුනකින් යුකතව දකනට ලැබේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017