කොත් කන්ද
කොත් කන්ද
කේතු රූපාකාර හැඩයක පෙන්නුම් කරන කන්ද කොත් කන්ද වේ. සමෝච්ච රේඛා බෝලයක හැඩයට එක කදු මුදුනක සහිත පිහිටා තිබීම අනුව කොත් කන්ද හදුනාගත හැක.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017