සිංහල සාහිත්‍යය හැදින්වීම
 

සිංහල විෂය සඳහා පැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන් සහ නූතන සාහිත්‍යයෙන් වැදගත් ගද්‍ය පද්‍ය කොටස්‌ ඇතුලත්ය.

එය පැරණි සාහිත්‍යය නියෝජනය කරමින්,
සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ජාතක පොත, සුභාෂිතය, ගුත්තිල කාව්‍ය, හංස සන්දේශය වැනි කෘතීන්ගෙන් කොටස්‌ උපුටා ගැනීමෙන් ද,

නූතන සාහිත්‍ය උපයෝගි කර ගනිමින් කේ ජයතිලක ශුරීන්ගේ චරිත තුනක්‌ නව කතාවද, ගුණදාස අමරසේකරයන්ගේ බයිසිකලය කෙටිකතාවද, රුසියානු කෙටි කතා පරිවර්තනයක්‌ වන කේ.ජී. කරුණාතිලකගේ පිටුවහල් කිරීමද, මහගම සේකර ශුරීන්ගේ රන්එතනට කියන කවි ද, වැහි වලාකුළ නම් මුනිදාස කුමාරතුංගයන්ගේ කාව්‍ය රචනය ද ජනකාව්‍ය ද සාහිත්‍ය විෂයට අන්තර්ගත කොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017