ක්‍රියාකාරකම 03
 


 

දැන් අප විජාතීය ආරෝපණ අතර ක්‍රියාව සම්බන්ධයෙන් තවත් නිදසුනක් විමසා බලමු.


 

බැලූනයකට සුළං පුරවා ගන්න.

පසුව ලොම් රෙදි කැබැල්ලකින් පිරිමැද සෘණ ලෙස ආරෝපණය කරගන්න.

(ලෝම රෙදි කැබැල්ලකින් බැලුනයක් පිරිමැදීමේදී බැලුනය සෘණ ලෙස ආරෝපණය වේ.)

 


 

 

 

 

 

 

 

 

 

ආරෝපිත බැලූන දෙකකට සිදුවන දෙය

 

මේ ආකාරයට බැලූන දෙකක් ආරෝපණය කර ළගින් එල්ලා තබන්න.

එවිට කුමක් සිදුවේද?

 


 සජාතීය (එක සමාන ගුණ ඇති) ආරෝපණ විකර්ෂණය වේ. එනිසා බැලූන ඈත්වී පවති.

 

(c) Shilpa Sayura Foundation 2006-2017