ක්‍රියාකාරකම 02
 


 

දැන් අප වෙනස් ආරෝපණ දෙකක් ළං කල විට සිදුවන දේ පරීක්ෂා කරමු.




 

ප්‍රථමයෙන් පහත දැක්වෙන උපකරණ ලැයිස්තුව සපයාගන්න.

 

ඝනකම් පොලිතින් පටි 1ක්,

පර්ස්පෙක්ස් පටි 1ක්.

ලෝම වලින් පිරිමැද ආරෝපණය කරගත් පොලිතින් පටියක් රූපයේ දැක්වෙන පරිදි නයිලෝන් නූලකින් එල්ලා ගන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පසුව ආරෝපණය කරගත් පර්ස්පෙක්ස් පටිය එයට ළං කරන්න.
සිදුවන දෙය නිරීක්ෂණය කරන්න.

 

 විජාතීය ආරෝපණ ආකර්ෂණය වනබව පෙනේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017