වළාකූළු රහිත පැහැදිලි අහසක් ඇති රාත්‍රී කාළ වල අහස නිරීක්ෂණය කර ඔබේ පියවි ඇසට දැකි හැකි ආකාශ වස්තූ පිලිබඳ පහත දැක්වෙන මාතෘකා යටතේ තොරතූරු එක් රුස් කරන්න.
ආකාශ වස්තූවේ නම
පියවි ඇසට දැකිය හැකි වේලාව
පිහිටීමේ ස්වභාවය -(දිශාව)
පියවි ඇසට දැකිය හැකි ආකාශ වස්තූවේී වර්ණය.
ඔබ නම් කළ ආකාශ වස්තූවට ආසන්නව ඇති වෙනත් ආකාශ වස්තූ.
යම් මාසයක් තූල පිළිවෙලින් යෙදෙන පෝය දින 4 කදී අහසේ දැකිය හැකි චන්ද්‍රයාගේ ස්වභාවය නිරීක්ෂණය කර එහි ස්වභාවය වෙනස් වන ආකාරය චිත්‍රයට නගන්න.
ඔබේ පන්තියේ මිතූරන් කිහිප දෙනෙකූ සමඟ කණ්ඩායමක් සැකසී පහත සඳහන් ද්‍රව්‍ය සපයා ගන්න.
පරිසරයෙන් ලබාගත හැකි විවිධ ප්‍රමානයේ වටකූරු ගෙඩි වර්ග හෝ ඇට වර්ග දහයක්.
පෘතුවියේ ඉලිප්සාකාර ගමන් මාර්ග සකස් කර ගැනීමට සරල ආකෘතියක් නිර්මණය කරන්න.
අභ්‍යාවකාශ ගමන් හා එ්වායේ විද්‍යාත්මක සොයා ගැනීම් සම්බන්ධ පුවත් පත් ලිපි පිළිබඳ අවධානයෙන් පසුවෙමින් ඒවා රැස් කර තොරතූරු ගොනුවක් සකස් කරන්න.
පහත දැක්වෙන ද්‍රව්‍ය සපයා ගන්න
බිත්ති සිතියමක් ඇදීමට ප්‍රමානවත් කඩදාසියක්
පැන්සලක් , මකනයක් , රූලක් , පැස්ටල් , ප්ලැටිග්නම් , පාට පැන්සල්
ලෝකයේ මහද්වීප හා සාගර
ලෝකයේ මුහුදු හා විල්
ලෝකයේ අර්ධද්වීප හා දූපත්
ලෝකයේ කදුවැටි
