පෘතුවියේ ජනගහනය

Link

 

2006 පෙබරවාරි 24 දින කල සංගනනයන්ට අදාලව පෘතූවියෙහි වැසියන් 6,500,000,000, සිටින බවට ගණන් බලා ඇත. ජන ගහන වර්ධන වේගයට අනුව වසර 2013 වන විට ලෝක ජනගහනය බිලියන 7 ක් පමණ වන අතර වසර 2050 වනවිට එය බිලියන 9.1 බවට පත්වෙනු අැත. වැඩ්ම ජනගහන වර්ධන වේගයක් පවතින්නේ සංවර්ධනය වන රටවල් වලය.

 


 


(c) Shilpa Sayura Foundation 2006-2017