විශේෂණ වාචක නිපාත
 

විශේෂණ වාචක නිපාත
නන් - සපැමිණි නන් දෙසින්, නන් දෙසින් එන
නා නා - මම නා නා ප්‍රකාර නැටුම් දැක්‌කෙමි.
නොයෙක්‌ - නොයෙක්‌ රස කැවිලි
තව - එතැන තව ඉඩ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017