උපමා වාචක නිපාත
 

උපමා වාචක නිපාත
වැනි - මා වැනි බිලින්ඳා
ලෙසේ - රූ රැසේ අඳිනා ලෙසේ
සේ - අහස සේ ඔබ අනන්තයි
අයුරු - මට කතා කී අයුරු
දක්‌වා - දික්‌වැල්ල දක්‌වා
පටන් - උපන් දා පටන් යන මේ ගමන

(c) Shilpa Sayura Foundation 2006-2017