ස්ථිති විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගුණ හැඳින්වීම
 
ස්ථිති විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගුණ පිළිබඳව පහත මාතෘකා යටතේ කරුණු විමසා බලමු.
1). ස්ථිති විද්යුත් ආරෝපණ පරීක්‍ෂණ හා ජනිත වන ආරෝපණ.
2). ස්වර්ණ පත්‍ර විද්යුත් දර්ශකය හා පරීක්‍ෂණ.
3). ආරෝපණ මැනීමේ උපකරණය.
4). ස්ථිති විද්යුත් ආරෝපණය භාවිතා වන උපකරණ.
5). වලාකුළු වල ස්ථිති විද්යුත් ආරෝපණය සහ අකුණු ගැසීම.
6). අකුණු සන්නායකය.
7). අකුණු ගසන විට ආරක්‍ෂාව.
8).ධන හා ඍණ ආරෝපණ වල විද්යුත් ආකර්ශණ
(c) Shilpa Sayura Foundation 2006-2017