සංස්‌කෘත වචන වල සන්ධි
 

සංස්‌කෘත වචන වල සන්ධි
දීර්ඝ සන්ධිය
අ+අ-ආ : ගුණ+අගුණ - ගුණාඅගුණ, ප්‍රදීප+අගාර - ප්‍රදීපාගාර
ආ+අ-ආ : මහා+අමාත්‍ය - මහාමාත්‍ය
ආ+ආ-ආ : විද්‍යා+ආල - විද්‍යාල)
ඉ+ඉ - ඊ : යති+ඉන්ද්‍ර - යතීන්ද්‍ර
ඊ +ඉ - ඊ : මහී+ඉන්ද්‍ර - මහීන්ද්‍ර
ශ්‍රී +ඊ - ඊ : ශ්‍රී]+ඊස්‌වර - ශ්‍රී]ස්‌වර
උ+උ - ඌ : ගුරු +උක්‌ති -ගුරුක්‌ති

(c) Shilpa Sayura Foundation 2006-2017