ශක්තිය අපතේ යෑමී උදාහරණ
 
ශක්තිය අපතේ යන ක්‍රම ගැන සලකා බලන විට අප ප්‍රථමයෙන් පහත දැක්වෙන රෑප සටහන් කීහිපය විමසා බලමු.
1. රූපවාහිණී වැනි යන්ත්‍ර භාවිතා කර අවසානයේදී එය නිසි ලෙස විසන්දි කර නොයෑම.

2. විදුලි පහන් අනවශ්‍යය වේලාන් වලදී නිවා නොදැමීම.

3. ශීතකරණ යන්ත්‍ර වල දොර නොසැලකිලිමත් ලෙස විවෘතව තැබීමෙන්ද ශක්තිය විශාල ලෙස අපතේ යයි.

4. විදුලි ස්ත්‍රික්ක අනවශ්‍යය වේලාවන් වලදී විසනදි නෙකිරීම.
 
ඉහත දක්වා ඇති ක්‍රයාවන් එදිනෙදා ජීවිතයේදී ඔබ විසින්ද සිදුවනවා වෙන්නට පිළිවන.
මෙසේ ශක්ති නාස්තිකිරීම යනු මුදල්ද නාස්ති කිරීමකි.
තවද එය අනාගතයේ භාවිතා කිරීමට ඇති ශක්ති නාස්තියක්ද වේ.

එම නිසා ඔබට එදිනෙදා ජීවිතයේදී සැළකිලි මත්ව ශක්තිය පාවිච්ච් කිරීමේ ඇති අගය වැටහෙනු ඇත.
 
(c) Shilpa Sayura Foundation 2006-2017