ව්‍යංජන ලෝපය
ආදී, මධ්‍ය හා අන්ත වශයෙන් ත්රිවිධාකාරය.
ආදී ව්‍යංජන ලෝපය නම් මුල පදයේ මුලකුර ලොප්වීමයි.
හිණිමග-ඉණිමග
හිත- සිත
හීය - ඊය
මධ්‍ය ව්‍යංජන ලෝපය
මෙහෙවර - මේවර
මිහිරි - මිරි
මුහුණු - මූනු
අන්ත ව්‍යංජන ලෝපය
වළඳ - වලං
නෙලුඹු - නෙලුම්
පස්යොදුන් - පස්දුන්