පරස්‌වරලෝප සන්ධිය
 

පරස්‌වරලෝප සන්ධිය
පසු පදයේ මුලකුර් මුල් ස්‌වරය ලොප් වී, පද ගැලපීම මෙනම් වේ

මුනි+ උතුමා - මු(නි+උ)තුමා -මුනිතුමා
ගුරු+ උතුමා - ගු(රු+උ)තුමා -ගුරුතුමා
සුර+අඟන - සු(ර+අ)ඟන - සුරඟන
රට+අල - ර(ට+අ)ල - රටල
මැති+උතුමා - මැ(ති+උ)තුමා - මැතිතුමා
ති+අයුණු - (ති+අ)යුණු -තියුණු
මුල+අකුර- මු(ල+අ)කුර - මුලකුර

(c) Shilpa Sayura Foundation 2006-2017