පූර්වස්‌වර ලෝප සන්ධිය
පළමුවන පදයේ අග ස්‌වරය ලොප් වී දෙවැනි පදයේ මුල ස්‌වරය, පළමුවන පදයේ අග හල් අකුර සමඟ ගැළපීම පූර්වස්‌වරලෝප සන්ධිය ලෙස හැඳින්වේ.
කර්ණ+ආභරණ
කරණ්+අ+ආභරණ
කර්ණාභරණ
සුර+ඉඳු
සුර්+අ+ඉඳු
සුරිඳු
නැණ+ඇති
නැණ්+අ+ඇති
නැණැති
නයන+ආලේප
නයන්+අ+ආලේප
නයනාලේප
ගමන්+ආගමනය
ගමන්+අ+ආගමනය
ගමනාගමනය
ගුණ + ඇති - ග(;ණ + ඇ)ති -ගුණැති
වම්+අත - ව(ම්+අ)ත -වමත
දණ+හිස - ද(ණ+හි)ස+ දණිස
දිව+ඇස් - දි(ව+ඇ)ස් - දිවැස්
සුවඳ+ඇති - සුව(ඳ+ඇ)ති - සුවඳැති
දින+ඉසුරු - දි(න+ඉ)සුරු - දිනසුරු
සුර+ඉඳු - ස([ර+ඉ)ඳු -සුරිඳු
දෙ+ඇවර - @(ද+ඇ)වර- දෑවර
යන්න+එපා - යන්(න+එ)පා - යන්නෙපා
මෙස් සන්ධි කළ හැක්‌කේ පූර්ව හා අපර වර්ණ ස්‌වර වූවිට.
මුව+අඩිය- මුවඩිය හෝ පොල්+අත්ත - පොලත්ත ලෙස සන්ධි කළ නොහැකිය.