ස්‌වර සන්ධි
 

ස්‌වර සන්ධි
ස්‌වර ලෝප හා ව්‍යංජන ලෙස ලොප දෙවිධියකි.

පළමුවැනි පදයේ අග හල් අකුර දෙවන පදයේ මුල් අකුර සමග ගැලපීමේ විධිය.

මුල්+අසුන = මුලසුන
පින්+ඇති = පිනැති
පස්‌+ඉඳුරන් = පසිඳුරන්
මුලින්+උපුටා = මුලිනුපුටා
ඔවුන්+ඔවුන් = ඔවුනොවුන්
නුවන්+අග = නුවනග
රුවල්+ඇති =රුවලැති

ස්‌වර ලෝපය පස්‌ ආකාර වේ.
ආදී ලෝපය හෙවත් මුල් ස්‌වරය ලොප් කිරීම
අ+නත් - නත්
අ+බරණ - බරණ
ඇ+රැගෙන - රුගෙන
ඇ+තුළ - තුළ
උ+තුම් - තුම්
උ+තුමා - තුමා

(c) Shilpa Sayura Foundation 2006-2017