සන්ධි
 

සන්ධි යනු ශබ්ද දෙකක්‌ එකතු කිරීමයි. සන්ධි පූර්ණ වර්ණය හා පරවර්ණය එනම් පූර්වාපර වර්ණ අතර ශබ්ද නැතිවනසේ ගලපාලීම ද වේ. උච්චාරණයේ පහසුව ඉන් සැලසේ.

ව්‍යවහාරයේ තිබෙන සන්ධි වූ වචන උදාහරණ කිහිපයක් නම්
ඉදි + ආප්ප = ඉඳියාප්ප
හතර + හමාර = හතරාමාර
පොල් + අත්ත = පොල්ලත්ත
පොත් + අල්මාරිය = පොත්තල්මාරිය

එවන් ශබ්ද ගැලපුම් සන්ධි විධි 11 ක්‌ සිදත් සඟරාවේ දක්‌වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017