Who, Whom, Whose ... Interrogatives ප්‍රශ්නවාචක
 

Who, Whom, Whose යන පද ප්‍රශ්නවාචක සර්වනාම වේ.
මේවා වාක්‍ය මුලට යෙදේ.

Who කවරෙක් ද ? කවරහු ද ?
Who is coming ?

Whom කවරකු ද ? කවරුන් ද ?
Whom do you want to meet ?

Whose කා ගේ ද ? කවුරුන්ගේ ද?
Whose dog is this ?

What කිමෙක් ද ?
What is this ?

Which කොයි එකේ ද ? කොයි එකාගෙ ද ?
Which car is yours ?

When,Where යන පද ක්‍රියා විශේෂණ වේ


(c) Shilpa Sayura Foundation 2006-2017