BE have the quality of being
යමක් තිබෙන බව හඟවන BE ධාතුව ඉංග්‍රීසියේ ඉතා වැදගත්ය.
ඉන් වරනැගෙන ක්‍රියා රූප රැසකි.
| වර්ථමාන කාලික රූප | ||
| ඒක | බහූ | |
| උත්තම පුරුෂ | I am මම වෙමි | We are අපි වමු (අපියි) | 
| මධ්‍යම පුරුෂ | You are නුඹ වෙහි | You are නුඹ/ඔබ හැම වෙයි, ඔබය | 
| අන්‍ය පුරුෂ | He is හේ වෙයි ඔහු වෙත් | They are ඔවුහුය | 
| අතීත කාලික රූප | ||
| ඒක | බහූ | |
| උත්තම පුරුෂ | I was මම වීමි | We were අපි වූමු | 
| මධ්‍යම පුරුෂ | You were නුඹ වීහි | You were නුඹලා/ඔබලා, තොපි වූහ | 
| අන්‍ය පුරුෂ | He was ඔහු වීය,හේ වී | They were ඔවුන් වූහ | 
| වර්ථමාන කාලික රූප | ||
| ඒක | බහූ | |
| උත්තම පුරුෂ | I will මම වන්නෙමි | We will අපි වන්නෙමු | 
| මධ්‍යම පුරුෂ | You will නුඹ වන්නෙහි | You will නුඹ වන්නහු | 
| අන්‍ය පුරුෂ | They will හේ වන්නේය | They will ඔවුන් වන්නහු | 
 ශිල්ප 64