ව්‍යාකරණ වර්ගයට අයත් අයත් නොවන පදය සොයන්න
නිපාත පද- පිණිස, යළි, නමුත්, උගත්
උපසර්ග - අබිරහස, විදේශ, ප්‍රදේශ, උපසෙනවි
යුගල පද - සුන්බුන්, අත්ලස්, සුනුවිසුනු, වැරවෑයම්
අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා - වැස්‌සොත්, ආවොත්, හඬද්දී, ඉගන ගත්තොත්
ප්‍රාර්ථනා ක්‍රියා - කියවා! සෙත්වේවා, සැරදේවා!
මිශ්‍ර ක්‍රියා - නටමින්, බලමින්, සිනාසී, අඳිමින්
විධික්‍රියා - දෙනු, යනු, කරනු, ගොනු
අනියමාර්ථ නාම - අලියෙක්, තැනක්, අහස්‌යානයක්, මගියෙක්
ගුණනාම - සිල්වත්, කම්මැලි, පැරුණි, සරත්
සර්වනාම - අපි, තොපි, සැම, මම, ගම
සමාස - සුදුමල, පන්සිළු, මැටිවැඩ, නුවණැති
සන්ධි - පඬිතුමා, හිඟුරල, තලතෙල්, තෙදැති
තද්ධිත- වරලස, රූමත්, සාමාජික, සියපත්
කෘදන්ත - කඩන, නැටිලි, සුදන,බලන
නිත්‍ය බහූ වචන - අයෙක්, මගියෙක්, කෙනෙක්, සමහරෙක්