උඩරට, පහතරට සහ සබරගමු යන නර්තන සම්ප්‍රදායන්ට අයත් ශාන්තිකර්මයන්හී නාට්‍යමය අවස්‌ථා'' කිහිපයක් නාමිකව හෝ හඳුනාගෙන තිබීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. මෙහි පහත දක්‌වා ඇත්තේ ශාන්තිකර්මවල ඇතුළත් එවැනි නාට්‍යමය පෙලපාලි නැතහොත් නාට්‍යමය අවස්‌ථාවන් කිහිපයකි.
උඩරට සම්ප්‍රදාය
කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ එන
* ගුරුගෙ මාලාව (මුල් කොටස)
* යක්‌කම් පහ (ඌරායක්‌කම, නයා යක්‌කම, වැදියක්‌කම, දර්ශනයක්‌කම, සීතා යක්‌කම)
* ගබඩා කොල්ලය.
උඩරට සම්ප්‍රදාය
කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ එන
* ගුරුගෙ මාලාව (මුල් කොටස)
* යක්‌කම් පහ (ඌරායක්‌කම, නයා යක්‌කම, වැදියක්‌කම, දර්ශනයක්‌කම, සීතා යක්‌කම)
* ගබඩා කොල්ලය.
පහතරට සම්ප්‍රදාය
දෙවොල් මඬු ශාන්ති කර්මයේ එන
* මරා ඉපැද්ඳීම, අඹ විදමන, දෙවොල් ගොඩ බැසීම, ඇත් බඳනය, මී බඳනය.
සූනියම් යාගයේ එන,
* වඩිග පටුන
රජ යකුම් යාගයේ එන
* නානුමුරය, කපුයක්‌කාරිය,
දහඅට සන්නියේ එන
* කෝලසන්නිය, වෙඩිසන්නිය, අමුක්‌කු සන්නිය, වැනි දහ අටට අයත්, නැටුම් සහ යක් නැටුම්.
සබරගමු සම්ප්‍රදාය
පහන් මඩු යාගයේ එන
* දෙවොල් ගොඩ බැසීම
* අඹ විදමන
* රාමායක්‌කම
* ඇත් බඳනය වැනි පෙලපාලි.